Thursday, September 10, 2026
Homeදේශීයගෑස් මිල ගැන ගත් තීරණය

ගෑස් මිල ගැන ගත් තීරණය

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය නොකරන ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (04) මධ්‍ය වෙත ඒ බව පැවසුවා.

මෙවර ගෑස් මිලෙහි සංශෝධනයක් නොකරන බවයි ලාෆ්ස් ගෑස් සමාගම ද පවසා ඇත්තේ.

READ:   පහරදීමකින් තවත් පුද්ගලයෙකු මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්