Friday, September 11, 2026
Homeදේශීයසජිත් මිහින්තලේ පන්සලේ ලයිට් බිල ගෙවයි..

සජිත් මිහින්තලේ පන්සලේ ලයිට් බිල ගෙවයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ විහාරස්ථානයේ විදුලි බිල ගෙවා ඇති බව වාර්තා වෙනවා.

රුපියල් ලක්ෂ 41 ක් වූ එම විදුලි බිල සමගි ජන බලවේගයේ සමාජිකයින්ගේ හා ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙනවා.

එම නිවේදනය පහතින්,

file
READ:   හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ විද්වත් කතිකාව හෙට කොග්ගලදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්