Thursday, September 10, 2026
Homeදේශීයරනිල්ට සහය දෙන්න පොහොට්ටුවවේ පළාත් පාලන සංසදය තීරණය කරයි

රනිල්ට සහය දෙන්න පොහොට්ටුවවේ පළාත් පාලන සංසදය තීරණය කරයි

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට එක්වුණා.

ඒ මහනුවර ජනාධිපති මන්දිරයේ දී.

එහිදී පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය මේ බව ප්‍රකාශ කළා.

READ:   රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නෑ - UNP ය වටා මිනිසුන් ගොනු වීමේ පෙර නිමිති තමයි අද කුලියාපිටියෙන් ආරම්භ වුණේ - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්