ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතියේ පැවති රැස්වීමේදී සිය කීර්ති නාමයට හානි කළ බවට…
කොළඹ කතෝලික, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් අප්‍රේල් 05 වැනිදා ආරම්භ කෙරෙන බව කතෝලික පාසල් පිළිබඳ උපදේශක ගැමුණු ඩයස් පියතුමන් පවසයි.රජයේ…
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ තිබිය යුතු රුපියල් මිලියන 2000කට ආසන්න වටිනාකමක් ඇති සහල් තොගයක් වංචනිකව පෞද්ගලික අංශයට අලෙවි කිරීමක් සම්බන්ධයෙන්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (23) සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවෙන් වගවීම, යුක්තිය ඉටු කිරීම, සංහිඳියාව දියුණු කිරීම…
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට පටහැනිව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හැකියාව නොමැති බව විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන මහතා…
ඇමති චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිංහරාජ වනාන්තරයේ ඉදි කිරීමට යොදා ඇත්තේ ජල තටාක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා…
පරිසර සංහාරයට එරෙහි බවට ආණ්ඩුවට පණිවුඩයක් ලබා දීමට සඳහා සිය පක්ෂය ගෙන ඇති ක්‍රියා මාර්ග හා උද්ඝෝෂණ වෙනුවෙන් සම්බන්ධ වන්නැයි…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී වැඩි…
ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් ඇ.ඩො. බිලියන 1.5ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමක්…
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.වත්මන් ආණ්ඩුව පත් වීමත් සමග එම තනතුරට පත්…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති අය අප්‍රේල් 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වන්නේ…