ඇමති චමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිංහරාජ වනාන්තරයේ ඉදි කිරීමට යොදා ඇත්තේ ජල තටාක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට ඊයේ (23) සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර තමන් මෙම කාරණය පිළිබ්ඳව වැඩිදුර තොරතුරු නොදන්නා බවද හෙතෙම එහිදී පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
චමල් සිංහරාජය මැද ජල තටාකලු හදන්නේ /එස්.බී. පරිස්සමින් උත්තර දුන්න මාධ්‍ය හමුව – YouTube
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…