Categories: දේශීය

විරෝධතා රැල්ලක් ගැන කාදිනල් හිමියෝ අනතුරු අඟවති

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති අය අප්‍රේල් 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වන්නේ නම් රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.
යුක්තිය ඉටු වන තුරු තමන් වහන්සේ ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බවත් කිසිදු වරදක් නොකරමින් පාස්කු ඉරුදින දේව මෙහෙයන්හිදී බෝම්බ ප්‍රහාරයන්ට ලක් වීමෙන් මිය ගිය බැතිමතුන්ට යුක්තිය ඉටු වනු දැකීම අවශ්‍ය බවත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කරන අතර අප්‍රේල් 21 වැනිදාට පෙර සාධාරණයක් කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් විරෝධතාව පවත්වාගෙන යෑමට සිදු වන බව උන්වහන්සේ පැවසූහ.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

17 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

17 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago