එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට පටහැනිව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හැකියාව නොමැති බව විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන මහතා ඊයේ (23) අවධාරණය කළේය.
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව යෝජනාව සම්මත වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව පැවසීය.
රජය සමග ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා සිටින ජනතාවට සිය ගෞරවය පුද කරන බවද එහිදී ඇමතිවරයා පැවසූ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
40/1 ශ්‍රී ලංකා ජිනීවා යෝජනාව සම්මතයි/ දීනේෂ් කිව්ව කතාව – YouTube
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…