ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතියේ පැවති රැස්වීමේදී සිය කීර්ති නාමයට හානි කළ බවට කරුණු සඳහන් කරමින් හිටපු සුපිරි දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.
වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2,000කින් සමන්විත රජයට අයත් ඉඩමක් මුත්තයියා මුරලිදරන් මහතා ගෙන ඇති බව ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේග රැළියේදී කළ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවල’ නාලිකාවෙන් නරඹන්න.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…