ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් ඇ.ඩො. බිලියන 1.5ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමක් චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ගිවිසුමකට එළඹ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
චීන-ශ්‍රී ලංකා දෙරට ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් හැකි වන බව මහබැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…