විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ඇමති චමල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයට අමතරව…
පරිසර විනාශය පිළිබඳව වන සමාජයේ කතාබහ අවසන් වී, එම අවධානය මේ වන විට විවාහක රූ රැජින තරඟාවලිය වෙත යොමු වී…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී අසුන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කථානායකවරයා දැනුම් දී තිබේ.ඒ බව අද…
"ඔබතුමා දවල්ට පත් කෑවද? බඩ පිරුණද?" යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (07) පාර්ලිමේන්තුවේදී විමසූහ.රජයේ මූලිකත්වයෙන් ගෙන…
ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන…
සිය ඇටමිදුළු බද්ධ කිරීමේ සිය ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් ආසිරි රෝහල් ජාලය තම පියවි සෛල රසායනාගාරය වැඩිදියුණු කර ඇති අතර…
කොවිඩ් 19 වසංගතයට ප්‍රතිශක්තිය ලබා දීම සඳහා චීනයේ නිෂ්පාදනය කර මෙරටට ගෙන්වූ 'සිනෝෆාම්' එන්නත මෙරට වසන චීන ජාතිකයන්ට කොළඹ වරාය…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව…
ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව සිදු වූ දේශපාලන නැගිටීමක් හා රාජ්‍ය ධනවාදයට එරෙහිව සංවිධානය වූ තරුණ නැගිටීම වන 71 කැරැල්ලට අදට…
චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…