විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊයේ (09) මේ බව අවධාරණය කාළාය.
ඒ සම්බන්ධයෙන් කලාපීය සහයෝගිතා පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණෙමින් මන්ත්‍රිනිය අවධාරණය කළ්Eඅ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රටට ගෙන්වීමට කටයුතු කරන ලෙසය.
මන්ත්‍රිනියගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
අයිතීන් උදෙසා කාන්තාවෝ ප්‍රශ්නය පාර්ලිමේන්තු ගෙන යති
නවතම වීඩියෝ
-
🔴live සුනාමි සෙනගක් ආපු ගම්පහ අවසන් රැලියෙන් පසු, ජනපති යළිත් ගම්පහ රැලියකට..! ඔබට කියන දේ මෙන්න..!!
-
🔴ජනපති ගම්පහ රැළියට දැන් එයි.කාටත් නොදැනෙන්න ජනපතිගේ අතට පියතුමන් දුන්න දේ??
-
අපිට ගමන් කරන්න තියෙන දුර බොහෝ වැඩියි.අපි කරපුදේට වඩා කරන්න තියෙනදේ වැඩියි.අනුර ගම්පහදී රටටම කිව්වදේ
-
මින් පස්සේ මන් එයාලගේ සිංදු ගයන්නේ නැහැ මල්ලි අජිත් මුතුකුමාරගෙන් කොපිරියිට් සෙට් එකට උත්තරයක්


