සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ඇමති චමල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයට අමතරව අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ උණුසුම් සිදුවීම් ගණනාවක් සිදු විය.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන් කතා කළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තැබීමටද සිදු විය.
එහිදී චමල් රාජපක්ෂ ඇමතිවරයාට ‘බූරුවා’ යැයි විපක්ෂය පාර්ශ්වයෙන් ආමන්ත්‍රණය කෙරුණ අතර ඇමතිවරයාද ‘තමුසෙනේ බූරුවා’ යැයි ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. එම සිදුවීම් ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
බූරුවා යැයි එකිනෙකා කියාගත් පාර්ලිමේන්තුව (වීඩියෝ)
නවතම වීඩියෝ
-
🚨BREAKING- උතුරෙන් රු.බි.1.5 ක් වටිනා මත්ද්‍රව්‍ය ඇල්ලු දැවැන්ත මෙහෙයුම.මින්පසු ගේම් ගහන්න බෑ.
-
🔴ඕකේ හරක් ටිකක් හිටියලුනේ!! රක්නා ලංකා එකේ ලාභය ඇවන්ගාඩ් ගිලගත් හැටි කෝප් එකේ ඇස් උඩගිය හෙළිදරව්ව.
-
උඹ සටන් කල යුත්තේ උඹ එක්කමයි!!හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් සිය ජීවිතයෙන් හැමෝටම උගන්නපු අපූරු පාඩම.
-
ප්‍රවීණ ගීත නිෂ්පාදක ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි.


