පරිසර විනාශය පිළිබඳව වන සමාජයේ කතාබහ අවසන් වී, එම අවධානය මේ වන විට විවාහක රූ රැජින තරඟාවලිය වෙත යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
අද (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් න්‍රඹන්න.
පරිසර විනාශය වෙනුවට පුෂ්පිකාට අවධානය ගිහින්
නවතම වීඩියෝ
-
පොඩි හාමුදුරුවෝ මාව ඇවිදෙව්වේ මේවා බොරු චෝදනා.චෝදනා එල්ල වු පිල්ලෑව පන්සලේ හිමිනම සියල්ල හෙළිකරයි.
-
හොදම පොතක් ගන්න පාඨක හදවත් වලින් සම්මානිත වූ කෘතීන් රැසක් සහිත Reading Planet ප්‍රකාශන කුටියට එන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Book Rack කුටියෙහි ඇති අලුත්ම පොත් සෙට් එක මෙන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින මහා සෙනඟක්.


