හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී අසුන පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කථානායකවරයා දැනුම් දී තිබේ.
ඒ බව අද (07) පාර්ලිමේන්තුවේ නිවේදනය කෙරිණි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
රන්ජන්ගේ හිස් වූ අසුන නිසා පාර්ලිමේන්තුව රත් වෙයි
නවතම වීඩියෝ
-
ප්‍රවීණ විරුදු ගායන ශිල්පිනී නර්තන ආචාර්ය දයා නෙල්ලම්පිටියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා කොහුවලදී
-
පොලොන්නරුව කහටගස්දිගිලිය මතක් කරලා ඒත් ජනතාව පිරෙන්න එනවා නේද.. ඇහුවම බුද්ධික..
-
"මගෙ ජීවිතේට දැක්කෙ නෑ!!",ගොඩබිමේ රැළි නන්වපූ.. පරාක්‍රම සමුද්‍රය ද මේ??-ඔබ නැරඹිය යුතුම දර්ශන පෙළක්
-
🚨"එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් වෙලා"සැවොම එකට එක්ව එයට සාර්ථකව මුහුණ දිය යුතුයි!!-සජිත්


