අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම තාවකාලිකව අවලංගු කෙරෙනවා. ඒ උත්සව සමය වෙනුවෙන්. යළිත් එය ලබන 18 වනදා මධ්‍යම රාත්‍රී සිට යළි පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.කෙසේ නමුත් මෙම නව වෙනස සිදුවන්නේ මෙතෙක් ක්‍රියාත්මක ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයට යටත්වයි. ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදයට දිගටම ක්‍රියාත්මක බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා. ඩීසල් සම්බන්ධ QR ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
නවතම වීඩියෝ
-
මේක මගේ අත්දැකීමක්!වගකීම් දරන්නන් රාජකාරිය පැහැර හැරීම නිසා සහෝදරිය ජීවිතයෙන් වන්දි ගෙවපු හැටි.
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.


