Shivanthi Fernando

අපි කන්න ඕන වස විසද?

අසේල සම්පත් වෙනුවෙන් සිවිල් සංවිධාන පෙරට එයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා වෙනුවෙන් විවිධ සංගම් ගණනාවක්…

5 years ago

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම ගැන ඉඟියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් වීම ගැන තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.මාධ්‍යවේදියෙකු විසින් නිදහස්…

5 years ago

71 යළි කියවමුයි විජේවීර පුතුගෙන් යෝජනාවක්

රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි ශ්‍රී ලංකාවේ තරුණ නැගිටීම් පිළිබඳ පළමු සිදුවීම වන 71 කැරැල්ල සම්බන්ධයෙන් යළි කියවා අවබෝධ කරගත යුතු බව…

5 years ago

මිනීමරුවෙකුට පාර්ලිමේන්තු එන්නට හැරි කථානායක ජනප්‍රිය රන්ජන්ව කපන්නට ඉඩ හැරියා

කථානායකවරයා මිනීමරුවෙකුට පාර්ලිමේන්තු ඒමට ඉඩ දුන් බවත් රන්ජන් රාමනායක වැනි අයෙකු කපා හැරීමට ඉඩ හැරි බවත් ජනතාවට පෙනෙන්නට තිබූ බව…

5 years ago

මේ නායකයාට නහය තරම්වත් දුර පේන්නේ නෑ

රටේ නායකයාට නහය තරම්වත් දුර නොපෙනෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා…

5 years ago

නයි මැරුණු අහිකුණ්ඨිකයින් ඇමතිලා වෙලා!

නයි මැරුණු අහිකුණඨිකයින් අද සුරසැප විඳින ඇමතිවරුන් වී ඇති බවත් ඔවුන් පත් කිරීමට තමන්ද දායක වූ බවත් ඒ පිළිබඳව තමන්…

5 years ago

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයේ අවධානය වෙනස් කරන්න

යාපනය නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීමේ සිදුවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.පාස්කු ප්‍රහාරයේ…

5 years ago

බත් දුන් පියා වෙනුවට වස දුන් පියෙකුත් ඇවිත්

මීට පෙර සිටි දේශපාලනඥයින් වැලි, කළුගල්, යකඩවලින් සොරකම් කිරීමට පුරුදුව සිටියද වර්තමානයේ ආහාර හා ඖෂධවලින් සොරකම් කිරීමට පුරුදුව ඇති බව…

5 years ago

කන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිද්ධිකා සේනාරත්න මහත්මිය මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර වර්ග ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිහළ රාවය ජාතික…

5 years ago

කිරුළ අතහැරි රූ රැජිනගේ කතාව

ලාංකික විවාහක රූ රැජින ලෙස කිරුළු පරදා අනතුරුව ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි මහත්මිය ඊයේ (09)…

5 years ago

සජිත් පොහොට්ටුවේ කාලය කාලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සමග සංවාද කිරීමට යෑමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේලාව නාස්ති වූ බව පාර්ලිමේන්තු…

5 years ago