සිය ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාම්නායක මහතාට ජනාධිපති සමාව ලැබීමේ අවස්ථාව ගැන පසුගියදා සමගි ජන බලවේගයෙ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු…
උපතේ සිට ගොළු දරුවන් තිදෙනෙකු සමග දරිද්‍රතාවයෙන් පීඩා විඳින මවක වන 13 කණුව බණ්ඩාර මහවිලච්චියේ ශ්‍රියානි මාලිකා මහත්මිය සිය දරුවන්ට…
සේරුවාවිල ආගමික පුද බිම නිධන් සොරුන් අතට යෑමේ අවදානමක් ඇති බව සේරුවාවිල විහාරයේ පරිපාලනය සම්බන්ධ පිරිස් අනතුරු අඟවති.ඒ සම්බන්ධයෙන් හෙළිදරව්වක්…
බ්‍රොයිලර් කුකුළු මස් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය අඩාල වෙමින් පවතින බව එම නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයෝ ඊයේ (22) මාධ්‍ය…
නිරන්තරයෙන්ම පර්යේෂණ සිදුකරමින් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට අවධානය යොමු කරන, මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT (ස්ලිට්)…
ලංකාව දැන් රටක් වශයෙන් තිබෙන්නේ වළේ පතුලටම ඇද වැටුන බිහිසුනු හා අවාසනාවන්ත තත්ත්වයකය. රටේ සමස්ත ක්‍රමය(සමාජ-දේශපාලන හා ආර්ථික )බොහෝ දුරකට…
ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරක වශයෙන් හඳුන්වන සහරාන් හෂ්මිගේ ඡායාරූප ප්‍රදර්ශනය කළේ ඔහු වීරයෙකු කිරීමටදැයි සමගි ජන බලවේගයේ…
ආණ්ඩු පක්ෂ ඇමති සරත් වීරසේකර මහතා යනු පුස් වෙඩිල්ලක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර…
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇඟිල්ලේ තරම දැනගෙන කටයුතු කළ යුතු බව එම පාර්ශ්වයේ ඇමති ෂෙහාන් සේමසිංහ මහතා…
වත්මන් ආණ්ඩුව චීනයට ඉඩ දී ඇති ආකාරයෙන් රට තුළ බින්න බැසීමට මීට පෙර කිසිදු ආණ්ඩුවක් ඉඩ දී නොමැති බව සමගි…