යාපනය නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීමේ සිදුවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් එළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන හෙයින් එම අවධානය වෙන අතකට හැරවීමට මෙසේ කටයුතු කරනු ඇති බව කී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU