යාපනය නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීමේ සිදුවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් එළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන හෙයින් එම අවධානය වෙන අතකට හැරවීමට මෙසේ කටයුතු කරනු ඇති බව කී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයේ අවධානය වෙනස් කරන්න
නවතම වීඩියෝ
-
මේ එන අයවැයෙන් රාජ්‍ය සේවයට ස්ථිරවම පඩි වැඩි කිරීමක්?? - ලාල්ගෙන් තීරණාත්මක ඉඟි දෙකක්
-
"තමන්ගේ කුඹුරේ පිදුරු ටික තාම පුච්චනව නම් මොකෙක්ද??"-ලාල්ගෙන් තවත් ආන්දෝලනයක් වෙයි ??
-
අද රෑට වදින නිවුස් එක කියල ලාල් සභාවටම දුන්න අභියෝගය.
-
යුරෝපා නියෝජිතයින් උතුරේ දිගින් දිගටම කරන සංචාර සහ සාකච්ඡාවලට එරෙහිව EU.කාර්යාලෙට සන්දේශයක් දෙන්නඑයි


