Friday, September 11, 2026
Homeදේශීයනයි මැරුණු අහිකුණ්ඨිකයින් ඇමතිලා වෙලා!

නයි මැරුණු අහිකුණ්ඨිකයින් ඇමතිලා වෙලා!

නයි මැරුණු අහිකුණඨිකයින් අද සුරසැප විඳින ඇමතිවරුන් වී ඇති බවත් ඔවුන් පත් කිරීමට තමන්ද දායක වූ බවත් ඒ පිළිබඳව තමන් කණගාටු වන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල් සම්පත් මහතා පවසයි.
ජන බල පවුර සංවිධානය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
තමන්ගෙන් කෝටි 50ක් ඉල්ලීමට වෙළඳ ඇමතිවරයා කටයුතු කරන්නේ එවන් මුදලක් තමන්ට දීමට නොහැකි බව දැන මෙන්ම තමන් ඕනෑම මොහොතක සිරගත වීමට වුව සූදානම් බව කී අසේල සම්පත් මහතා ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

https://www.youtube.com/watch?v=hSJbGi3Np4M
READ:   ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි - විපක්ෂ නායක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්