“ඔබතුමා දවල්ට පත් කෑවද? බඩ පිරුණද?” යනුවෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (07) පාර්ලිමේන්තුවේදී විමසූහ.
රජයේ මූලිකත්වයෙන් ගෙන යන සහන මල්ල පිළිබ්ඳව අදහස් දැක්වීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මේ අතර රන්ජන් රාමනායක මහතාගෙන් පාර්ලිමේන්තු අසුන හිස් වන බව පැවසීමෙන්ද පාර්ලිමේන්තුව උණුසුම් විය.
ඒ පිළිබඳව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…