පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගැනීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරය විඅම්‍රශනයට පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (05) එම කැඳවූ අවස්ථාවට එක් වෙමිනි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…