පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගැනීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරය විඅම්‍රශනයට පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (05) එම කැඳවූ අවස්ථාවට එක් වෙමිනි.
ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා
නවතම වීඩියෝ
-
අමාරුවෙන් බලය ගත්තේ මේක අපේ,ජනතාවගේ. - බලය ගත්ත වේලේ කම්කරු පංති ව්යාපාරයේ වගකීම මතක් කළ ටිල්වින්.
-
හබරාදුවේදී දුම්රියේ ගැටුණු පාසල් ළමුන් ගිය බස් රථයේ දර්ශන.10ක් රෝහලට තිදෙනෙකුට බරපතළයි.
-
මේ ආණ්ඩුවේ සැබෑ මුහුණ දැක ගන්න ජනතාවට අවස්ථාවක් ලැබිලා.වෛද්ය සෙනෙත් ගජසිංහ හෙළිකලදේ.
-
ආණ්ඩුවේ වැරදි පෙන්නන්න හදන සිවිල් සංවිධාන,වෘත්තියවේදින් මර්දනය කරන්න අලුත් පනත ගැන චමල් කියපු කතාව.


