ආණ්ඩුව ජනවරම අවභාවිත කරනවා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව දැවැන්ත ජනවරමක් ලද නමුත්, එය ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගැනීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් පාස්කු ප්‍රහාරය විඅම්‍රශනයට පත් කළ කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (05) එම කැඳවූ අවස්ථාවට එක් වෙමිනි.

READ:   වසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Comments are closed, but trackbacks and pingbacks are open.