ඊයේ පැවති (ඔක්.17) 2020 මහ මැතිවරණයේදී ද ඈ නියෝජනය කළ කම්කරු පක්ෂය 49.1% එනම් සමස්ත ආසන 120 න් ආසන 64…
ඔහු නමින් ඉරාජ් වීරරත්නය. ගායකයෙකි. අධ්‍යාපන සුදුසුකම් නොදනිමි. මෑතකදී ජාතික තරුන සේවා සභාවේ අධ්‍යක්ෂක ධූරයකින් පිදුම් ලැබුවේය.ඔහු හේමසිරි ලියනගේනම් දුර්ලභ…
වයස අවුරුදු 11ක කුඩා දරුවෙක් කඩදාසි කොල බෝලයක් හදාගෙන කොස්සෙන් පහර දෙමින් ගෙදර වැඩකරන ආයාම්මා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ…
නව කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය…
මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබෙනවා.එලෙස මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ…
ලොකු ලූනු කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට මිල දී ගැනීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලොකු…
කොවිඩ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පවතින සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක් ඒ ඒ ආයතනවලට ගැළපෙන පරිදි සකස් කිරීමට සෞඛ්‍ය…
(ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය) කොරොන වයිරස් වසංගතය නිසා ඇති වන ආර්ථික අර්බුදය මඟහරවා ගැනීමට හැකි වන්නේ පිරිසිදු බලශක්තිය සඳහා වන දැවැන්ත…
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් ජාවාරමට අමතරව පාතාල සමාජිකයන්ට ගිනි අවි සැපයීමත් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්…
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි අද (13) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය…
පුගොඩ පොලිසියේ අත්අඩංගුවේ පසුවූ 21 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමෙන් පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය…