ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි අද (13) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටියි
කෙසේ වෙතත් මෙමගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා කිසිදු බාධාවක් ඇති නොවන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි ඊයේ (12) දිනය වන විට මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයිඑම අසාදිතයන් සියල්ල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…