Tuesday, August 4, 2026
Homeදේශීයගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි අද සිට දැඩිව

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි අද සිට දැඩිව

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි අද (13) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටියි 

කෙසේ වෙතත් මෙමගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා කිසිදු බාධාවක් ඇති නොවන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි ඊයේ (12) දිනය වන විට මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයිඑම අසාදිතයන් සියල්ල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් වෙයි

READ:   විදුලි පාරිභෝගික අයිතිය වෙනුවෙන් උපයෝගිතා කොමිසම තදින් සිටී
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්