පුගොඩ පොලිසියේ අත්අඩංගුවේ පසුවූ 21 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමෙන් පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා මහතා පවසනවා.
වැඩබලන පොලිස්ලතිවරයාගේ නියෝග අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යටතේ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා
පොලිස් අත්අඩංගුවේ සිටිය දී හදිසියේ අසනීප වීම හේතුවෙන් මෙම තරුණයා පෙරේදා (11) රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් මේ වන විට පොලිස්ප රීක්ෂණ ක්‍රියාත්මකයි
පුගෝඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති හෝ නිළධාරීන් අනිසි ලෙස කටයුතු කැර ඇත්නම් විනය ක්‍රියාමාර්ග හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් අදහස් දැක්වීය
Suspect dies in Police custody; probe launched
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…