උතුරු , නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරයි දිවයිනේ…
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට සති දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු නිරෝධායන ඇඳිරි නීතිය අද (09දා) උදෑසන 05.00 සිට…
කොවිඩ්-19 අතුරු ආබාධ අතරට රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩිවීම ද එක් ව තිබෙන බව Science Translational සඟරාවේ නොවැම්බර් 2 දින…
දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (09) දිනයේදී ඉවත් කලද සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් සළකා බලා රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු…
හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පවසනවා දුම්රිය…
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ…
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයින්ඩ්ට සුබාශිංසන එක් කර ටිවිටර් පණිවිඩයක් නිකුත් කර ඇත දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන…
පොලිස් නිලධාරීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න දේශීය වෛද්‍ය ක්‍රම අනුව කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මේ අදහස…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (06) අබුඩාබි හි පැවති…
අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්ව ඇත.ඒ පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගනිමින්ය.…