මේ අදහස ඔහු පැවසුවේ පොලිස් පොකුරක් නිර්මානය වෙලාද යනුවෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දෙමින්.
වැඩි දුරටත් දේශබන්දු මහතා සදහන් කර සිටියේ කොව්ඩ් සෑදුණ පොලිස් නිලධාරින් මේ වන විට ඉක්මනින් සුවය ලබමින් සිටින බවයි. ඔවුන් විශේෂ ස්ථානවල මේ වන විට රදවා තිබෙන බවත් අදාල නිලධාරින්ගේ හිඩැස පිරවීමට වෙනත් පොලිස් ස්ථානවලින්
පොලිස් නිලධාරින් කැදවා ඇති බවද පැවසුවා.
මේ නිලධාරින්ට අවශ්‍ය පහසුකම් මේවන විට ලබාදී ඇති බවයි පැවසුවේ
මේ අතර පොලිස් නිලධාරින්ගේ ආරක්ශාව සදහා කොත්තමල්ලි සහ දේශීය බෙහෙත් වර්ග ලබාදී පොලිස් නිලධාරින්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කටයුතු කරමින් සිටින බව නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යට අදහස් පල කරා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…