ඉන්දියානු ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා…
ශ්‍රී ලංකා ගුවන් සේවය ලගදීම චීනයේ චෙංග්ඩු නගරයට ගුවන් ගමන් ආරම්භ කරන බව ඒම සමාගමේ සභාපති අශෝක පතිරනගේ මහතා සදහන් කරනවා. ඔස්ටේලියාවේ…
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා(15) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද…
කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. මිය ගොස් ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68…
රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්වයත් ජනතාවට සහන ලබාදීමේදී සිදුවෙමින් තිබෙන අක්‍රමිකතාවයන්, දූෂණ හා වංචාවන් පිළිබඳවත් කරුණු හෙළිදරව්…
බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති බව ද බස් රථ සේවා පවත්වා ගෙන යෑම වෙනුවෙන් රජය විසින් යම් යම් සහන…
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොවිඩ්…
දිනෙන් දින ඇති වන කොවිඩ් මරණ ගැන අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේමෙය ඉතාම බැරෑරුම් අවස්ථාවක්…
ජෝ බයිඩ්න් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස එරට රූපවාහිනියෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එරට වේලාවෙන් සෙනසුරාදා පෙරවරු 11.30ටය.…
යහපාලන ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් අවිධිමත් ලෙස රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි ගණනින් ණයට ගත් මුදල් ගෙවීම සැලසුම් සහගතව පැහැර හැර ඇතැයි…