බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති බව ද බස් රථ සේවා පවත්වා ගෙන යෑම වෙනුවෙන් රජය විසින් යම් යම් සහන සැලසීමට පියවර ගෙන තිබෙන බව ද ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි. ප්‍රවාහන සේවා සැපයීමේ දී මඟීන් අවම වීම හේතුවෙන් බස් හිමියන්ට සිදුවන පාඩුව මඟහැර වීම සම්බන්ධයෙන් අවධානය යෙමු කරන ලෙස බස්නාහිර මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරිය රජයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය කියාසිටී.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…