දිනෙන් දින ඇති වන කොවිඩ් මරණ ගැන අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ
මෙය ඉතාම බැරෑරුම් අවස්ථාවක් බවයි.
කොවිඩ් දෙවැනි රැල්ලේ මේවන විට මරණ 22ක් සිදුව ඇති බවත් එයින් 11ක්ම සිදුව ඇත්තේ රෝහල වෙත ගෙන එමට පෙර බව වෛද්‍ය හරිත අලුත්ගේ
සදහන් කරනවා. එ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතු බව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…