ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (06) අබුඩාබි හි පැවති තරගයෙන් විරාත් කෝලි ගේ නායකත්වයෙන් යුත් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුලු 06 කින් පරාජයට පත් කරමින්ය. මේ අනුව හෙට(08) පැවැත්වෙන දෙවන සුදුසුකම් ලැබීමෙන් තරගයේදී තරග වදින සන්රයිසස් හයිද්‍රාබාද් හෝ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් වලින් ජයගන්නා කණ්ඩායම මෙවර IPL අවසාන මහා තරඟයට සුදුසුකම් ලබාගනු ලබයි.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…