ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු…
දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පුව ප්‍රමාණවත් බවට කළ ප්‍රකාශයක් කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා…
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති…
ප්‍රථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා. අද තරගයේ කාසිය වාසිය දිනා…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන…
රාගම, ඇල්පිටවල හංදිය ආසන්නයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම…
යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපබෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා. බුරුමයේ…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (21) පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…