file
ප්‍රථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17 ක් සඳහා මෙලෙස ආහාර වේල් ලබා දීමට නියමිතයි.
උදෑසන 7.30ට මෙම ආහාර වේල ලබා දීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරෙනවා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…