අපරාධ කල්ලි සමාජකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (10) කොළඹ දී මාධ්‍ය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්…
විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබේ. පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග…
ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහත්මිය 73 වන වියෙහි පසුවුණා. මාධ්‍යවේදිනියක්…
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරණු ලබන මහ ශිව රාත්‍රී දිනය අද (08) ට යෙදී තිබෙනවා. ශිව දෙවියන් සම්බන්ධයෙන්…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව "ආයෝජිකාව" යන්නයි.…
කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මවක්, ඇගේ කුඩා දරුවන් සිව් දෙනා ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු…
කැනඩාවේ ඔටාවා අගනුවර, නිවසක් තුළ ශ්‍රී ලංකිකයින් 6 දෙනෙකු ඝානයට ලක්ව තිබෙනවා. තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදීමට උත්සහ කළ බව ඉලෙංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.…
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. https://youtu.be/M0je2Yde-wE?si=9PmDLAze-Q30ubSJ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ඊයේ (06)…