file
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදීමට උත්සහ කළ බව ඉලෙංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.
ඒ තමන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට කාර්යාලයට ගිය මොහොතේ දී බවයි රාසමාණික්කම් මහතා පවසන්නේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීත් දේශපාලන අදහස් සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන සහ ෂානක්කියන් අතර පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාදයන් ඇති වුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…