Friday, April 17, 2026
Homeදේශීයරෝහිත රාසමාණික්කම්ට ගහන්න පැනලා - පාර්ලිමේන්තුව උණුසුම්

රෝහිත රාසමාණික්කම්ට ගහන්න පැනලා – පාර්ලිමේන්තුව උණුසුම්

තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පහරදීමට උත්සහ කළ බව ඉලෙංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා.

ඒ තමන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට කාර්යාලයට ගිය මොහොතේ දී බවයි රාසමාණික්කම් මහතා පවසන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීත් දේශපාලන අදහස් සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන සහ ෂානක්කියන් අතර පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාදයන් ඇති වුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්