file
කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මවක්, ඇගේ කුඩා දරුවන් සිව් දෙනා ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ කැනඩාවේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු අදාළ නිවසේ කලක් ජීවත්ව ඇති පුද්ගලයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ඔටාවා පොලිසිය මීට පෙර පවසා තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්වූ පිරිස අතර වන දරුවන් සිව් දෙනා වයස අවුරුදු 07 ට අඩු දරුවන් වන අතර මාස දෙකක් වයසැති දරුවෙකු ද ඒ අතර වෙනවා.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පවුලේ පියා රෝහල් ගත කර තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…