Wednesday, September 9, 2026
Homeදේශීයපාතාලේ 43කට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන

පාතාලේ 43කට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන

අපරාධ කල්ලි සමාජකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළා.

හඳුනාගත් තවත් අපරාධ කල්ලි සමාජකයින් කිහිපදෙනෙකුට එරෙහිව ද ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   IMF නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීම සඳහා දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්