file
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව “ආයෝජිකාව” යන්නයි.
දියණියක් මවක් යෙහෙලියක ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කරමින් ලොවක් තනන්නට කාන්තාව සිදු කරන්නේ අසීමිත වූ කැපකිරීමක්.
ලොව පුරා කාන්තාවන්ට තවදුරටත් විදීමට සිදුව ඇති ගැහැට පිළිබඳව අවධානය යොමුකළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1974 වසරේ දී ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ජාතික උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී අද (08) පැවැත්වීමට නියමිතයි.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන්.
මෙවර ජාතික කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…