file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ ඊයේ (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී.
මෙම සාකච්ඡාව සඳහා පලස්තීනය, තුර්කිය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව,මැලේසියාව සහ මාලදිවයිනේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…