පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනෙකු සමත්වී තිබෙනවා. ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්…
අද (15) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. එමෙන්ම ඌව, නැගෙනහිර පළාත්වල…
රැජනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ජන ගඟ ගලයි ඊයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ එලිසබෙත් මහ රැජනගේ දේහයට අවසන්…
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සක්විති රණසිංහට චෝදනා එල්ල වී ඇති අතර තමා වැරදිකරු බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.…
අන්තර්කාලීන අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකරන චක්‍රලේඛය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තනතුරෙන් ඉවත්වී…
ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙවර පවත්වන 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් ඉදිරිපත් විමට නියමිත බව වාර්තා වෙනවා.…
මෙරට නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක ( තෙත…
ජේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ගීපද රචක ආනන්ද පද්මසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
මුල් ලිපිය Fact Crescendo Sri Lanka කරුණු පරීක්ෂක කණ්ඩායම ඇසුරෙනි https://srilanka.factcrescendo.com/ ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා…
පුතා නැවත වරදක් කළොත් මවුපියන්ට නීතිමය පියවර මඟී බස් රථයක් සොරා ගෙන ගොස් සිය පෙම්වතිය බලා නැවත පැමිණෙමින් සිටියදී පිළියන්දල…