ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙවර පවත්වන 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් ඉදිරිපත් විමට නියමිත බව වාර්තා වෙනවා.
මිට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තිබූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ මෙය ඉදිරිපත් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව පිළිබඳ මෙම නව යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානීය, ජර්මනිය, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා යන රටවල් විසින් ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…