Sunday, September 27, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයෙන් යෝජනාවක්

ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙවර පවත්වන 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් ඉදිරිපත් විමට නියමිත බව වාර්තා වෙනවා.

මිට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තිබූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ මෙය ඉදිරිපත් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මෙම නව යෝජනාව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානීය, ජර්මනිය, මලාවී, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා යන රටවල් විසින් ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා.

READ:   මැතිවරණ අද කොමිසම රැස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්