පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනෙකු සමත්වී තිබෙනවා.
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කල ආකරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3ක් පසුකර 6 වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. එමෙන්ම වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගතකිරීම් අතර ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ 4 වන ස්ථානයේ රැදී සිටිනවා.
මහීෂ් තීක්ෂන පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, පැතුම් නිස්සංකට පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…