දේශීය

සක්විති රණසිංහට වසර පහකට අතහිටවූ සිරදඬුවම් නියම කෙරේ

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සක්විති රණසිංහට චෝදනා එල්ල වී ඇති අතර තමා වැරදිකරු බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අතිහිටුවා කොළඹ මහාධිකරණය මඟින් නියෝගයක් නිකුත් කරණු ලැබුවා.

එම නියෝගයට අනුව ඔහු සිරගත කිරීමක් සිදු නොකරන අතර අදාළ කාලය තුළ ඔහු එවැනි වරදක් සිදුකළහොත් අත්හිටවනු ලැබූ සිර දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත වෙනවා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

7 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

7 days ago