අද (23) සිට සැප්තැම්බර් 25 දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට…
හොන්ඩුරාස්හි හිටපු ජනාධිපති Porfirio Lobo ගේ බිරිඳ වූ Bonilla (බොනිලා) හට හොන්ඩුරාස් අධිකරණය විසින් වසර 14 කට යටත් සිරදඬුවමක් නියම…
ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි…
මුල් ලිපිය Fact Crescendo Sri Lanka කරුණු පරීක්ෂක කණ්ඩායම ඇසුරෙනි https://srilanka.factcrescendo.com/ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පැනවූ රසායනික පොහොර…
ගෙවුණු අවුරුදු දෙක තුළදී මෙරට අධ්‍යාපනය මගින් බලාපොරොත්තු වෙන කිසි දෙයක් ඉටු නොවුණු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි…
2021 උසස් පෙළට නියමිත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ශිෂ්‍යයන් විසින් එක්දින සේවාව මගින් ලබාගන්නා සහතික පත්‍රය යොමුකිරීම අවශ්‍ය…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා උත්ඝොෂණයක් ඊයේ (21) කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා. ඉරුදින පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ…
බිරියගේ පියාත් බරපතළ තුවාල ලබා රෝහලේයතුරුපැදියකින් පැමිණි යුවළ බැංකු සේවිකාවගේ බෑගය උදුරා ගන්න හදලාවැළැක්වීමට ගිය සැමියාට පිහිපාරසිද්ධිය තනිකරම චිත්‍රපට ජවනිකාවක්…
අතුරුදහන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝවිද්‍යා අධ්‍යන අංශයේ ඉගෙනුම ලැබූ අංජන කුලතුංග නැමති සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟේ තිබියදී…
මෙරට විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑමේ ප්‍රවණතාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර…
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන්…