2021 උසස් පෙළට නියමිත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ශිෂ්‍යයන් විසින් එක්දින සේවාව මගින් ලබාගන්නා සහතික පත්‍රය යොමුකිරීම අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
පාසැල් අයදුම්කරවකු නම් පාසලේ විදුහල්පතිවරයා සහතික කළ ප්‍රතිඵල ලේඛනය, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර බාහිර අයදුම්කරුවකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ලබාගත් විභාග ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර සිටියේ.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…