හෙට (25) දිනයේදී අර්ධ සුර්යග්‍රහණයක් සිදුවීමට නියමිත ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනවා. මෙම සුර්යග්‍රහණය හෙට පස්වරු 5.43 සිට…
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු…
මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටු තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික…
The life Traveler යුටියුබ් නාලිකාවේ දේශපාලන වැඩ සටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද (Dhananjaya Naranbadda ) 2022/ 10/ 26 වැනි…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන දීර්ඝ කාලයක අධ්‍යයනයකින් පසු වෙනස් කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා. ඒ…
වත්මන් පළාත් පාලන ආයතන 2023 මාර්තු 20 දින විධිමත් හා නිත්‍යානුකූල ලෙස බලාත්මකය. ‘ඡන්දය කල් දමන බවට‘ රටේ මතයක් හදන්නට…
රාජකාරි කටයුත්තක් සඳහා ධාවනය කරමින් තිබූ ත්‍රීකුණාමල හමුදා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක් වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී ගසක වැදී අනතුරකට…
බාලගිරි දෝෂයක්ව තිබූ විසි දෙවැනි සංශෝධිත පනත් කෙටුම්පත විරුද්ධ පක්ෂයේ සහයෝගය නිසා ඊයේ (21) සම්මත කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්…
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු…
2022 සැප්තැම්බර් මාසයට ආදාළ ජාතික මිල දර්ශකය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…